ඉස්ලාම් ධර්මය පිළිබඳව පොදු ජනයා අතර ප්‍රමාණවත් දැනුමක් නොමැත. ජනතාව දැනුවත් කිරීම මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණයි. මෙම වෙබ්අඩවිය විවිධ පාර්ශවයන්ට විවිධ අයුරින් ප්‍රයෝජනවත් විය හැක.
- ඉස්ලාම් ධර්මය වැළඳගත් නවකයන් සඳහා
- ඉස්ලාම් ධර්මය පිළිබඳව ව්‍යුහාත්මකව අධ්‍යයනය කිරීමට අදහස් කරන මුස්ලිම් වරුන් සඳහා
- ඉස්ලාම් ධර්මය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගැනීමට අදහස් කරන මුස්ලිම් නොවන්නන් සඳහා